Events

All Classes and Tuitions Community Services International School Preschool

පවුලේ හා දරුවන්ගේ මානසික සෞඛ්‍යය පවත්වාගෙන යාම පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන

Free

ලුණු, සීනි, තෙල් පරිභෝජනය නිසිආකාරව සිදුකිරීම, අහිතකර ආහාර ගැන දැනුවත්කිරීම හා පවුලේ හා දරුවන්ගේ මානසික සෞඛ්‍යය පවත්වාගෙන යාම පිළිබඳ දෙමාපියන් දැනුවත්කිරීමේ වැඩසටහන.

At 8:00 am
Neo Educational Institute, No 296-B, New Hospital Road, Galaha

Neo Blood Donation Camp 2020

Free

අත්‍යාවශ්‍යම මොහොතක පිහිටට එක්වෙමු. (කරුණාකර මිතුරන් හා හිතවතුන් දැනුවත් කරන්න)

At 8:00 am
Neo Educational Institute, No 296-B, New Hospital Road, Galaha