Send your information for pre-registration.
Download Application Forms
Please download and send us your filled applications for Neo International School and Neo Preschool to info@neoedu.lk or Post your applications to No 296-B, Hospital Road, Galaha.
අයදුම්පත් එවීමේදී සැලකිය යුතු කරුණු
- ඉහත ඇති අයදුම්පත් පරිඝණකය ආදරයෙන් පුරවා අපගේ ඊමේල් ලිපිනය වෙත එවන්න. (info@neoedu.lk)
- නැතහොත් අයදුම්පතෙහි පිටපතක් ගෙන පැහැදිලි ඇත අකුරෙන් නිවැරදි තොරතුරු පුරවා අපගේ ලිපිනයට තැපෑලෙන් එවන්න.
- ඔබව සම්බන්ද කරගත හැකි නිවැරදි දුරකථන අංක සඳහන් කරන්න.
- ඕනෑම තොරතුරක් සඳහා අපගේ දුරකථන අංක අමතන්න.