NEO වාර්ෂික සැලැස්ම 2021

(පහත සඳහන් දින වෙනස් විය හැකි බැවින් ඉහත සිදුකරණ සෑම කටයුත්තකදීම දින කීපහකට පෙර දැණුවත් කිරීමේ ලිපියක් එවනු ලැබේ)

ජනවාරි

– 06 2021 සඳහා පළම දෙමාපිය හමුව.
– 18 වාරය ආරම්භය හා සෙත් පිරිත් දේශනය සහ නවක සිසුන් බඳවා ගැනීම.

පෙබරවාරි

– 03 නිදහස් උත්සවය සැමරීම.

මාර්තු

– 19 සියළුම පන්ති සඳහා දෙමාපිය හමුව.

අපේ‍්‍රල්

– 07 අවුරුදු චාරිත‍්‍ර හදුන්වාදීම.
– 09 පළමු වාරය සඳහා නිවාඩු ලබා දීම.
– 19 දෙවන වාරය සඳහා ආරම්භක දිනය.

මැයි

– 21 සියන්‍දාම පන්ති සඳහා දෙමාපිය හමුව.
– 25 වෙසක් පෙරහැර හා සිල් සමාදන්වීම.
– 22 පෝෂණ වැඩසටහන. (දෙමාපියන් සමඟ.)

ජූනි

– 14 සඟිති පොළ.
– 25 ලේ දන්දීමේ වැඩසටහන.

ජූලි

– 09 සියන්‍දාම පන්ති සඳහා දෙමාපිය හමුව.
– 21 විනෝද චාරිකාව.
– 30 ළමා නිර්මාණ හා අත්වැඩ ප‍්‍රදර්ශණය.
– දෙවන වාරය සඳහා නිවාඩු ලබාදීම පළාත් සභාවේ දැනුම් දීම අනුව සිදු කරනු ලැබේ.

සැප්තැම්බර්

– තුන්වන වාරය සඳහා ආරම්භක දිනය පසුව දන්වනු ලැබේ.
– 14 සමූහ ඡුායාරූපය ගැනීම.
– 24 දෙමාපිය හමුව

ඔක්තෝබර්

– 01 ලෝක ළමාදින සැමරීම
– 14 සරස්වතී පූජාව

නොවැම්බර්

– 28 විවිධ ප‍්‍රසංගය
– තුන්වන වාරය සඳහා නිවාඩු ලබා දීම දිනය පසුව දන්වනු ලැබේ.