Start your career with a well reputed institute.
Looking for a career with a great expectations in the educational field?
Send your information to us and join the leading institution to build your pathway.
Send Us Your CV & Information.
Things to be concerned
- Fill the form with correct information.
- Attach a duly filled CV along with the form.
- Mention any other details and requirements clearly.
- Send any other requests to our email address. (info@neoedu.lk)
- You can post your application to our office address. (No 296-B, Hospital Road, Galaha.)
- Mention a working contact number to contact you back.
- For any other information, please dial our contact numbers.
අයදුම්පත් එවීමේදී සැලකිය යුතු කරුණු
- මෙහි ඇති තොරතුරු නිවැරදිව පුරවා අප වෙත එවන්න.
- ඔබගේ සම්පුර්ණ කරන ලද අයදුම්පතක් පෝරමය සමග අමුණා එවන්න.
- වෙනත් තොරතුරු ඇතොත් ඒවා පැහැදිලිව දක්වන්න.
- වෙනත් ඕනෑම අයදුම් කිරීමක් හෝ ලියකියවිලි ඇතොත් ඒවා අපගේ ඊමේල් ලිපිනය වෙත එවන්න. (info@neoedu.lk)
- නැතහොත් ඔබගේ අයදුම්පත් අපගේ ලිපිනයට තැපෑලෙන් එවන්න. (අංක 296-බී, රෝහල පාර, ගලහ.)
- ඔබව සම්බන්ද කරගත හැකි නිවැරදි දුරකථන අංක සඳහන් කරන්න.
- ඕනෑම තොරතුරක් සඳහා අපගේ දුරකථන අංක අමතන්න.