

NEO චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය 2021
අපගේ පෙරපාසල්, 1, 2 හා 3 ශ්‍රේණිවල දරුවන් පාසලේදී හා zoom මගින් නිවසේදී කල අත්කම්, චිත්‍ර හා නිර්මාණ එකතුකර
අපගේ පෙරපාසල්, 1, 2 හා 3 ශ්‍රේණිවල දරුවන් පාසලේදී හා zoom මගින් නිවසේදී කල අත්කම්, චිත්‍ර හා නිර්මාණ එකතුකර මේ වසරේ ප්‍රදර්ශනය 2021 අගෝස්තු මස 17 වන දින Zoom මගින් පැවැත්වීමට කටයුතු කලෙමු.